පෘතුවියේ 71% පමණ සාගරයෙන් වැසි පවතී. පැසිෆික් සාගරය ඉන්දියන් සාගරය අත්ලාන්තික් සාගරය යනාදී වශයෙන් ඒවා වෙන් වී පවතින්නේ කෙසේද? මේ පිලිබදව විද්‍යාඥයන් මෙසේ පවසනවා.එක් සාගරයක ලක්ෂණ තවත් සාගරයක ලක්ෂණ ඇති වෙනස්කම් පවතී. උදාහරණයක් ලෙස අත්ලාන්තික් සාගරය හා මධ්යධරණිය සාගරය හමුවන ස්ථානය උදාහරණයක් ලෙස සැලකුවහොත් එම සාගර ජල වල ඝනත්වය ලවණත්වය
මි පැණි යන වදන ඇසෙන විටම දිවට හා සිතට කුල්මත් බවක් දැනෙනු ඇත.මි පැණි යන්න ස්වභාවික ඖෂධිය පානයකි. මීපැණි සාමාන්‍යයෙන් ඇතිවන මත් ගතිය,තෙහෙට්ටුව,වැඩකිරීමේදී වැය වන ශක්තිය නැවත ලබා ගත හැකි, මතක ශක්තිය වර්ධනය කිරීමට දායක වනවා.එසේම මීපැණි යනු පාචනය,නියුමෝනියාව,පිලිකා ඇතිවීම වැළැක්වීම්,අධික තරබාරුව අඩුකිරීම, ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිකිරීම යනාදී ලෙස රෝග නිවාරකයක්
කදු මෙලොව පවතින විශ්මයජනක නිමැවුමකි.කදු පිලිබදව ශුද්ධ වූ අල් කුර්ආනයේ හා නවීන විද්‍යාවේ මත විමසමු. ශුද්ධ වූ අල් කුර්ආනයේ කදු පිලිබදව මෙසේ පවසයි. භුමිය අපි යහනාවක් වශයෙන්ද කදු මුල් වශයෙන්ද නිර්මාණය කළේ නැද්ද?(සුරා නබා :5-7) ශුද්ධ වූ අල් කුර්ආනයේ කදු වල මුල් පවතින බව සදහන් වුවත් එය විද්‍යයින් විසින් සොයාගනු
ඉස්ලාමය ඒකදේවවාදය විශ්වාසය කරන දහමකි.විශ්වය වනාහි ඉතා ක්‍රමවත් සැලැස්මකට අනුව සැකසී ඇති බව සියල්ලෝම දන්නා කරුණකි.ජල චක්‍රයේ සිට පෘතුවිය සුර්යයා වටා භ්‍රමණය වීම දක්වා යම් නිශ්චිත සැලැස්මක් පවතී.මෙම ක්‍රමවත් සැලැස්ම ඇතිවුයේ කෙසේද? මෙය ඉබේම ඇතිවූ දෙයක්ද? නැතහොත් විශ්වය නිර්මාණය කල නිර්මාණකරුවෙකු සිටීද? උදාහරණයක් ලෙස අප භවිතා කරන ජංගම දුරකථනය



