මි පැණි යන වදන ඇසෙන විටම දිවට හා සිතට කුල්මත් බවක් දැනෙනු ඇත.මි පැණි යන්න ස්වභාවික ඖෂධිය පානයකි. මීපැණි සාමාන්‍යයෙන් ඇතිවන මත් ගතිය,තෙහෙට්ටුව,වැඩකිරීමේදී වැය වන ශක්තිය නැවත ලබා ගත හැකි,…
කදු මෙලොව පවතින විශ්මයජනක නිමැවුමකි.කදු පිලිබදව ශුද්ධ වූ අල් කුර්ආනයේ හා නවීන විද්‍යාවේ මත විමසමු. ශුද්ධ වූ අල් කුර්ආනයේ කදු පිලිබදව මෙසේ පවසයි. භුමිය අපි යහනාවක් වශයෙන්ද කදු මුල් වශයෙන්ද…
ඉස්ලාමය ඒකදේවවාදය විශ්වාසය කරන දහමකි.විශ්වය වනාහි ඉතා ක්‍රමවත් සැලැස්මකට අනුව සැකසී ඇති බව සියල්ලෝම දන්නා කරුණකි.ජල චක්‍රයේ සිට පෘතුවිය සුර්යයා වටා භ්‍රමණය වීම දක්වා යම් නිශ්චිත සැලැස්මක් පවතී.මෙම ක්‍රමවත්…