ගමන් යාමේ පිළිවෙත්

 

විවිධ අවශ්‍යතාවයන් උදෙසා මිනිසා ගමනයේ යෙදෙයි.

මිනිසා ගමනයෙහි යෙදෙන්නේ ඇයි?

  1. අධ්‍යාපනය
  2. රැකියාව
  3. වගකීම් ඉටු කිරීම
  4. නෑදා හිතවතුන් මුණ ගැසීම.
  5. පරිසරයේ අලංකාරය නැරඹීම.

ගමනේ යෙදෙන විට සැලකිය යුතු කරුණු

  1. යන ගමන ඉස්ලාමයෙන් අනුමත දැයි බැලීම.
  2. සලාතයට බාධාවක් නොවන අයුරින් ගමන සැලසුම් කර ගැනීම.
  3. ගමන මගින් අනුන්ට හිංසාවක් ඇති නොවිය යුතුයි.
  4. ගමනට අවශ්‍ය දේ කලින් සූදානම් කර තැබීම.
  5. යහපත පතා සුන්නත් සලාත් රකාත් දෙකක් නැමදීම.
  6. අවස්තානුකූල දුආවන් උසුරීම.
  7. සාමුහික ගමනකදී කෙනෙකුව නායකයෙක් බවට පත් කර ඔහුට අවනතව ක්‍රියා කල යුතුය.
  8. පොදු වාහනවල ගමන් කරන විට වැඩිහිටියන්, ආබාධිතයන්, ගර්භනී මව්වරුන්ට මුල්තැන දීම.
error

සමාජ අඩවි මගින් සම්බන්ධ වීමට