මුහාසබා

මුහාසබා යනු ස්වයං ඇගයීමයි.අල්ලාහ්ගේ තෘප්තිය පතා කරන කටයුතු ගැන ස්වයං ඇගයිමක යෙදීමයි.රාත්‍රියේ නිදියහනට වී එදින කළ සියලු ක්‍රියාකාරකම් ආවර්ජනය කර යහපත් ක්‍රියා පිළිබදව අල්ලාහ්ට ෂුකූර් කර අයහපත් ක්‍රියා වලට අල්ලාහ්ගෙන් සමාව අයදිය යුතුයි.”ඔබ විමසීමට ලක්වීමට පෙර ඔබ ඔබවම විමසාගන්න.ඔබගේ ක්‍රියාවන් කිරා බැලීමට පෙර ඔබම කිර මැනගන්න.” (උමර් (රලි) තුමා)

error

සමාජ අඩවි මගින් සම්බන්ධ වීමට