අල්ලාහ්ගේ මලාඉකාවරු

අල්ලාහ්ගේ මැවුම් අතරින් ඇසට නොපෙනන මැවීම්ද ඇත.මලාඉකාවරුන් මවා ඇත්තේ ආලෝකයනි.මලාඉකාවරු පොලොවෙහි හා අහසෙහි සැරිසරති.සෑම විටකම අල්ලාහ්ගේ අණ ක්‍රියාත්මක කරති.

මලාඉකාවරුන්ට මිනිසා මෙන් ආශාවන් හා අවශ්‍යතාවන් නැත.මලාඉකාවරුන්ගේ සංඛ්‍යාව දන්නේ අල්ලාහ් පමණි.ප්‍රධාන මලාඉකාවරුන් දසදෙනෙක් සිටිති.

  1. ජිබ්රීල් (අලෛහිස්සලාම්)
  2. මීකාඊල් (අලෛහිස්සලාම්)
  3. ඉස්රාඊල් (අලෛහිස්සලාම්)
  4. ඉස්රාෆීල් (අලෛහිස්සලාම්)
  5. රකීබ් (අලෛහිස්සලාම්)
  6. අතීද් (අලෛහිස්සලාම්)
  7. මුන්කර් (අලෛහිස්සලාම්)
  8. නකීර් (අලෛහිස්සලාම්)
  9. රිල්වාන් (අලෛහිස්සලාම්)
  10. මාලික් (අලෛහිස්සලාම්)
error

සමාජ අඩවි මගින් සම්බන්ධ වීමට