ආශ්චර්යමත් සාගරය පෘතුවියේ 71% පමණ සාගරයෙන් වැසි පවතී. පැසිෆික් සාගරය ඉන්දියන් සාගරය අත්ලාන්තික් සාගරය යනාදී වශයෙන් ඒවා වෙන් වී පවතින්නේ කෙසේද? මේ පිලිබදව විද්‍යාඥයන් මෙසේ පවසනවා.එක් සාගරයක ලක්ෂණ තවත් සාගරයක ලක්ෂණ ඇති… Read More
මි පැණි මි පැණි යන වදන ඇසෙන විටම දිවට හා සිතට කුල්මත් බවක් දැනෙනු ඇත.මි පැණි යන්න ස්වභාවික ඖෂධිය පානයකි. මීපැණි සාමාන්‍යයෙන් ඇතිවන මත් ගතිය,තෙහෙට්ටුව,වැඩකිරීමේදී වැය වන ශක්තිය නැවත ලබා ගත හැකි,… Read More
කදු මගින් ස්ථාවර වූ පොළොව කදු මෙලොව පවතින විශ්මයජනක නිමැවුමකි.කදු පිලිබදව ශුද්ධ වූ අල් කුර්ආනයේ හා නවීන විද්‍යාවේ මත විමසමු. ශුද්ධ වූ අල් කුර්ආනයේ කදු පිලිබදව මෙසේ පවසයි. භුමිය අපි යහනාවක් වශයෙන්ද කදු මුල් වශයෙන්ද… Read More
ඉස්ලාමිය දේව සංකල්පය ඉස්ලාමය ඒකදේවවාදය විශ්වාසය කරන දහමකි.විශ්වය වනාහි ඉතා ක්‍රමවත් සැලැස්මකට අනුව සැකසී ඇති බව සියල්ලෝම දන්නා කරුණකි.ජල චක්‍රයේ සිට පෘතුවිය සුර්යයා වටා භ්‍රමණය වීම දක්වා යම් නිශ්චිත සැලැස්මක් පවතී.මෙම ක්‍රමවත්… Read More